Posts

Showing posts from 2024

Talawa Technique

Image
                                    Talawa Technique  Talawa (Technique) තාක්ෂණික ව්‍යුහය අප්‍රිකානු සහ කැරිබියානු භාවිතයන්හි අංගයන් බහු-කේන්ද්‍රවාදය, බහු චලන ගුණාංග, භූගත කිරීම සහ බහු රිද්මයට පහසුකම් සැලසීම සඳහා අද්විතීය ලෙස නිර්මාණය කර ඇත. Talawa Technique විසින් මෙම පරිචයන් එක් එක් අද්විතීය මූලද්‍රව්‍යවල ගුණාත්මක බව තමන් විසින්ම හෙළිදරව් වන පරිදි විසංයෝජනය කර ප්‍රතිනිර්මාණය කරයි. මෙම මූලද්‍රව්‍ය චේතනාන්විතව නැවත ඒකාබද්ධ කළ විට ලබා ගන්නා එකතු කරන ලද සමුච්චිත විභවය තලාව තාක්‍ෂණය භාවිතා කරයි. - තෝමස් ප්‍රෙස්ටෝ Talawa Technique තාක්ෂණය යනු අප්‍රිකානු සහ අප්‍රිකානු ඩයස්පෝරා සංචලන භාවිතයන් ඒකාබද්ධ කරන ව්‍යුහගත, කේතගත නැටුම් ක්‍රමයකි. එය වසර 27ක් පුරා තෝමස් තලවා ප්‍රෙස්ටෝ විසින් සංවර්ධනය කරන ලදී. මෙම ශිල්පීය ක්‍රමය නර්තන ක්ෂේත්‍රයට සැලකිය යුතු දායකත්වයක් ලෙස සැලකේ, අප්‍රිකානු නර්තනය සංරක්ෂණය කිරීම සහ සමකාලීන පුහුණුව සඳහා අනුවර්තනය කිරීම. තලාව තාක්‍ෂණය මුතුන් මිත්තන්ගේ චලනයන්, සංස්කෘතික ව...

The Artistic Brain

Image
  The Artistic Brain Briefly, the brain is the complex and essential organ that guidance human thoughts, feelings, motor skills, touch, vision, breathing and every process that control the body.  Otherwise it is a foundation of intelligence, a transducer of the senses, an initiator of body movement and a controller of behavior. The brain has three prominent parts, the Forebrain, Midbrain and Hindbrain . All these parts work together and have their own responsibility. Hindbrain is the particular part of the brain that functioning respiration and heart rate. It is associated with the upper part of the vertebral column. Moreover, include the brain stem and a ball of wavy tissue called the cerebellum .  The cerebellum synchronize movement and is involved in learned motions. For instance, when you play a drum or, the moment hit a ball, you are activating the cerebellum. Next, the midbrain which control eye movements and other optional movements are reflex motions. The part...

Yoga such a medicine that can change your journey

Image
  Yoga such a medicine that can change your journey Yoga is an ancient form based on a system of harmony to enhance of  the body, mind, and spirit. This is not such exercises it's one of practice to intertwine mind and body. Moreover, initially should be try to balance spirituality and then physical structures. Focusing only on postures without mindfulness makes it impossible to make the right use. This is because as a beginner they must first practice breathing techniques to keep the mind in the present moment. It is then possible to engage in various postures with spiritual awareness. More practice brings the right benefits. Such enhance self-esteem, change your life in a positive way and bring out your inner hidden strength and brighten your life. Try yoga exercises to transform your life with sparkle. I tried yoga combined with dance for almost 20 years. However, I  have recently joined yoga practice for 15 to 20 minutes every day for 6 months and my life has change...

ශ්‍රී ලාංකේය සිංහල නර්තන තදාත්මය

Image
            ශ්‍රී ලාංකේය සිංහල නර්තන තදාත්මය  නර්තන තදාත්මය නැතහොත් නර්තන අනන්‍යතව පිලිබදව අවධානය යොමු කිරීමට ප්‍රතම තදාත්මය නැතහොත් අනන්‍යතව යනු කුමක් දැයි අවබෝධ කර ගැනීම වටී. තදාත්මය නොහොත් අනන්‍යතව පිලිබදව විවිධ ශබ්දකෝෂවල ඇතුලත් කර ඇති නිර්වචන ඇසුරෙන් පැහැදිලි කර ගනිමු. කේම්බ්‍රිජ් ශබ්දකෝශයට අනුව අනන්‍යතාව යනු පුද්ගලයෙකුගේ නම සහ ඔහු කවුරුන්ද යන්න පිලිබද වෙනත් කරුණු වේ. "A person's  name  and other  facts  about who they are" මෙරියම් වෙබ්ස්ටර් ශබ්දකෝශයට අනුව  අනන්‍යතාව යනු යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අන් අයට වඩා වෙනස් කරනු ලබන ගුණාංග සහ විශ්වාසයන් වේ. "the qualities, beliefs, etc., that make a particular person or group different from others" ඒ අනුව අනන්‍යතාව යන්න කවර ආකාර වේදැයි අවබෝධ කරගත හැකිය. විවිධ වර්ගයේ අනන්‍යතාවන් ඇත. එනම්, සමාජ අනන්‍යතාව,සංස්කෘතික අනන්‍යතාව,ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව සහ ජාතික අනන්‍යතාව ආදිය කිහිපයක් ලෙසට දැක්විය හැකිය. මෙම වර්ගීකරණයන් අතුරින් සංස්කෘතික අනන්‍යතාව පිළිබදව අවධානය යොමු කරමින් නර්තන තදා...

ශ්‍රී ලාංකේය නර්තන කලාවේ වත්මන් භාවිතය එක් රාමුවකට කොටුවී තිබීම නර්නතනයේ ඇති බහුවිධ භාවිතයන්ට සහ ප්‍රකාශනයන්ට කළ ඇති සහ සිදු කරනු ලබන බලපෑම කෙසේදරෑ එය නර්තන කලාවේ සමාජීය කියවීමට කෙතරම් බලපෑමක් ඇතිකළ තිබේදරෑ සහ එය කෙතරම් නිශේධනීය ද? සිතන්න ????

Image
ශ්‍රී ලාංකේය නර්තන කලාවේ වත්මන් භාවිතය එක් රාමුවකට කොටුවී තිබීම නර්නතනයේ ඇති  බහුවිධ භාවිතයන්ට සහ ප්‍රකාශනයන්ට කළ ඇති සහ සිදු කරනු ලබන බලපෑම කෙසේද? එය නර්තන කලාවේ සමාජීය කියවීමට කෙතරම් බලපෑමක් ඇතිකළ තිබේද? සහ එය කෙතරම් නිශේධනීය ද? සිතන්න ????  සිදු වී ඇති බලපෑම් කොතෙකුත් දැක්විය හැකි නමුත් එක් උදාහරණයකින් හෝ එම බලපෑම්වල ඇති  ගැඹුර සහ  සංකීර්ණත්වය  යම්තාක් දුරට හෝ පෙන්වා දීමට මේ අදහස් ප්‍රකාශනය සිදු කරනු ලැබේ. නර්තකයාගේ මූලික මාධ්‍ය ශරීරයයි.  නමුත් එහි ඇති ගැඹුරු අර්ථ ප්‍රකාශනය, එහි ඇති සුවතාමය ගුණය හා  සංකීර්ණ ප්‍රකාශනයන් ආදිය  සුදුසු පරිදි භාවිතා කරනවාදැයි සහ අවබෝධ කරගෙන ඇත්දැයි ගැටලු සහගතයි.  එය එසේ පැවසීමට හේතුව නම් වත්මන් ශ්‍රී ලාංකේය නර්තන කලාවේ භාවිතය තවමත් ෆැන්ටසියක සිරවී ඇති නිසාය. <  නර්තනය හුදෙක් ශරීරය නිරූපණය කරමින් මිනිසුන් පිනවන උපකරණයක් පමණක් බවට පත් වී තිබීම. නර්තනය මගින් සතුටක් සහ සෞන්දර්යාත්මක බවක් ඇති කිරීම එහි අරමුණක් විය හැකිය.  නමුත් එය එක් අරමුණක් පමණි. බොහෝ අවස්ථාවන්වල දී ශ්‍රී ලාංකේය  නර්තන ප්‍රසංග, ත...